තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නිකුත් කරන්නැයි ඉල්ලා ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම් දීම සිදු කෙරුණා.
පොඩි ලැසී ගේ රැඳවුම් නියෝගය මේ මස 15 වනදා අවසන් වීමට නියමිතයි.
ඉන්පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්රියා මාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.
ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන පෙබරවාරි මස 09 වනදා කැඳවීමට නියම කෙරුණේ.