සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරන්න; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...(වීඩියෝ)

දෙසැ 21, 2021
  • උත්සව සමයත් සමඟ කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් ලොව පුරා සිදුවිය හැකි බවට පුරෝකථනය වී ඇතැයි, සෞඛ්‍ය අංශ පවසනවා.

    සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කිරීම තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කර, රට ද ආරක්‍ෂා කරගැනීමට හැකිවනු ඇති බවයි.....

    Latest News