අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ...

දෙසැ 22, 2021

    කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කෙරේ.

    වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ. 2022 ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර ඇත.

    Latest News