රට තුළ ආහාර හිඟයක් නැහැ; අමාත්‍ය මහින්දානන්ද....(වීඩියෝ)

දෙසැ 23, 2021
  • රට තුළ ආහාර හිඟයක් ඇති නොවන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

    සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් 90%ක්, 95%ක් පමණ වගා කර ඇති බවයි, මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ....

    Latest News