"ඔමික්‍රෝන්" රෝගීන් 7ක්; බූස්ටර් එන්නත ගන්න; විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ....(වීඩියෝ)

දෙසැ 23, 2021
  • අවුරුදු 20‍ට වැඩි සෑම පුරවැසියෙකුම බූස්ටර් මාත්‍රාව ලබාගෙන තමන් ආරක්‍ෂා වුවහොත් නව ප්‍රභේද පැමිණියද ඒවාට මුහුණ දී රට සාධනීය තත්වයකට ගෙන ආ හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත රෝගීන් 7 දෙනෙකු වාර්තා වී ඇති පසුබිමක හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමුවන ලෙසයි.....

    Latest News