එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත රෝගීන් 7 දෙනෙකු වාර්තා වී ඇති පසුබිමක හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමුවන ලෙසයි.....
අවුරුදු 20ට වැඩි සෑම පුරවැසියෙකුම බූස්ටර් මාත්‍රාව ලබාගෙන තමන් ආරක්ෂා වුවහොත් නව ප්‍රභේද පැමිණියද ඒවාට මුහුණ දී රට සාධනීය තත්වයකට ගෙන ආ හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.