දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් පැටවුන්ට නම් තැබේ (වීඩියෝ)

දෙසැ 26, 2021
  • දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් පැටවුන් පස් දෙනාට නම් තැබීමේ උත්සවය ඊයේ (25) පැවැත්වුණා.

    ඊට සුදුසු නම් යෝජනා කිීම සඳහා වයස අවුරුදු 18 ට අඩු දරු දැරියන්ට මීට පෙර අවස්ථාව ලබාදී තිබුණා.

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 11:37

    Latest News