දෙස් විදෙස් සංචාරකයින්ගේ ආගමනය වැඩි වේ (වීඩියෝ)

දෙසැ 26, 2021
  • දිවයිනේ ප්‍රදේශ ගණනාවක දෙස් විදෙස් සංචාරකයින්ගේ ආගමනය වැඩී වී තිබෙනවා.

    නුවරඑළිය, ගාල්ල, අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව, මීගමුව, මහනුවර හා අනෙකුත් සංචාරක ආකර්ශනීය ස්ථාන කෙරෙහි ඔවුන්ගේ අවාධානය යොමුව තිබෙනවා.  සංචාරකයින්ගෙන් බහුතරය, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූල නොවන අයුරින් හැසිරෙන ආකාරය දක්නට ලැබෙන අතර, සෞඛ්‍ය අංශ පවසන්නේ, කොරෝනා වසංගතය තවමත් අඩුවී නොමැති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 12:11

    Latest News