රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) ආරම්භ වේ (වීඩියෝ)

දෙසැ 27, 2021
  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට සවස 07.00 ට නිල වශයෙන් ආරම්භ කෙරෙනවා.

    ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ මූල්‍ය හා තාක්ෂනික ආධාර ඇතිව එය සැලසුම් කොට මෙහෙයවනු ලබන්නේ, ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්.

    Last modified on සදුදා, 27 දෙසැම්බර් 2021 18:59

    Latest News