මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන යළි සාර්ථකයි; අමාත්‍ය බන්දුල....(වීඩියෝ)

ජන 01, 2022
  • පැවති රජය සමයේ දැඩි කතාබහට ලක් කෙරුණු මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන යළි සාර්ථකව ක්‍රියාවට නංවමින්, ඉකුත් වසර දෙක තුළ රුපියල් කෝටි 220ක මුදල් අතිරික්තයක් වාර්තා කිරීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ ගැන පැහැදිළි කළා.

    Latest News