අගමැතිතුමා ධුරයෙන් ඉවත්වන බවට පැතිරයන ප්‍රචාරය අසත්‍යයයි....

ජන 03, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යයන්හි දින කිහිපයක් පුරා සහ අද (03) දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැත.

    රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කර බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    Latest News