CNN Travel වෙතින් කොළඹට ප්‍රමුඛ තැනක්

ජන 04, 2022

    2022 වසරේදී ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 22ක් ගැන CNN Travel වෙබ් අඩිවය සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය ද ඒ අතරින් පස්වැනි ස්ථානය ලෙස දක්වා තිබේ. එම වාර්තාව සකසා ඇත්තේ ලිලිට් මාකස් විසින්.

    CNN Travel වාර්තාවේ සඳහන් ස්ථාන...

    ANTIGUA AND BARBUDA
    BISSAGOS ISLANDS, GUINEA-BISSAU
    CAPE BRETON, NOVA SCOTIA
    CHILE
    COLOMBO
    NAPLES, ITALY
    DIJON, FRANCE
    DISKO BAY, GREENLAND
    GABON NATIONAL PARKS
    JORDAN
    LAHTI, FINLAND
    MUNGA-THIRRI-SIMPSON DESERT, AUSTRALIA
    NAPLES, ITALY
    OLLANTAYTAMBO, PERU
    ORKNEY ISLANDS, UK
    OSLO
    PENANG, MALAYSIA
    SOUTH AFRICA
    ST EUSTATIUS, NETHERLANDS
    TULSA, OKLAHOMA
    VALENCIA, SPAIN
    YELLOWSTONE NATIONAL PARK

    CNN Travel 900px 22 01 04

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 13:47

    Latest News