සෞඛ්‍ය සේවා පැමිණිලි - යෝජනා ලබාදෙන්න අංකයක්

ජන 06, 2022

    සෞඛ්‍ය සේවාව සම්බන්ධ පැමිණිලි හා යෝජනා ලබාගැනීමට 'සුව සවණ' නමින් සේවාවක් ආරම්භ කර තිබේ.

    ඒ අනූව 1907 කෙටි අංකය ඔස්සේ මෙම සේවාව හා එක්විය හැකි බවයි, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

    මීට අමතරව 070 - 7907 907 අංකයට වට්ස්ඇප් හා වයිබර් පණිවුඩයක් මගින්ද එම පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ බවයි,ඔහු පැවසුවේ.

    Latest News