ව්‍යාජ පොල් පැළ විකිනීමේ ජාවාරමක් (වීඩියෝ)

ජන 06, 2022
  • පොල් පර්යේෂණ ආයතනයේ නම භාවිත කරමින් ව්‍යාජ ලෙස පොල් පැළ විකිනීමේ ජාවාරම් විවිද ප්‍රදේශවලින් වාර්තා වන බව, එම ආයතනය පවසනවා.

    එබැවින් පොල් පර්යේෂණ ආයතනයේ ලියාපදිංචි ස්ථානවලින් පමණක් විධිමත්ව සහතික කර ඇති පොල් පැළ ලබාගන්නා ලෙසයි, එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජනවාරි 2022 19:25

    Latest News