අවුරුදු 12-15 දක්වා පාසල් දරුවන්ට හෙට (07) සිට කොවිඩ් එන්නත...(වීඩියෝ)

ජන 07, 2022
  • අවුරුදු 12 සිට 15 දක්වා පාසල් දරුවන්ට අද (07) සිට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    පාසලෙන් දැනුම් දෙන ආකාරයට දරුවන් ඊට යොමු කළ යුතු බවයි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

    වයස අවුරුදු 12 ත් 15 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් සඳහා සහ වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් සදහා එන්නත් ලබාදීම මීට පෙර සිදු කෙරිණ.

     

     
    Last modified on සිකුරාදා, 07 ජනවාරි 2022 08:20

    Latest News