රාජ්‍ය සේවා සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයේ දැක්වෙන්නේ, එය මෙම වර්ෂයේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක බවයි. අදාල නියමයන්ට අනුව රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාල විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ කරනු ලබන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
අදාල චක්‍රලේඛය පහතින්.....