රට අරාජික තත්වයට ඇද දැමුවේ මෛත්‍රීපාල සිරිසේන; තිස්ස අත්තනායක (වීඩියෝ)

ජන 08, 2022
  • වර්ථමානයේ රට මුහුණදී තිබෙන අර්බුදකාරී තත්වයට වගකිව යුත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බව, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

    රට අරාජික තත්වයකටම ඇද දැමුවේ, මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි, ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ.

    Latest News