පින්නවල අලි බලන්න දෙස්-විදෙස් සංචාරකයින්.....(වීඩියෝ)

ජන 08, 2022
  • පින්නවල අලි සංරක්‍ෂණාගාරය නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බව, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය පවසනවා.

    පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 33,000ක්....

    Latest News