බෞද්ධ දූත පිරිසක් දිවයිනට....

ජන 09, 2022

    ඉන්දියාව, නේපාලය සහ ටිබෙට් දේශයේ භික්‍ෂූ භික්‍ෂුණීන් 68 නමක් ඇතුළු බෞද්ධ දූත පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා.

    ශ්‍රීපාදස්ථානය ඇතුළු ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන වැඳපුදා ගැනීම ඔවුන්ගේ සංචාරයේ අරමුණයි. දින 10 ක කාලයක් ඔවුන් මෙරට තුළ රැඳී සිටීමට අපේක්ෂාකරයි. 

    Latest News