ලිට්රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

ජන 10, 2022

    ලිට්රෝ ගෑස් සමාගම තම දෛනික ගෑස් සැපයුම වැඩි කර ඇති බව දන්වා සිටී.

    පාරිභෝගිකයන් අමතර ගෑස් සිලින්ඩර සඳහා ගෑස් ලබා ගැනීම හේතුවෙන් දෛනික අවශ්‍යතාව ඉක්මවූ අධික වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදයක සඳහන් වේ.

    ඒ නිසා නියමිත මිල ගණන් යටතේ අවශ්‍යතාවයන් සඳහා පමණක් ගෑස් මිල දී ගන්නා ලෙස එම සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

    10.01.2022.jpg

     

    Latest News