වරාය ඉතිහාසයේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය හෙට (12) ඇරඹේ....(වීඩියෝ)

ජන 11, 2022
  • ශ්‍රී ලංකා වරාය ඉතිහාසයේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය හෙට ආරම්භ කෙරෙනවා.

    ඒ නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමයි. කොළඹ වරාය පිළිබඳවත් නව සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳවත් මේ වාර්තාව ලහිරු ලක්මාල්ගෙන්.....

    Latest News