අද (11) සිට ලබන 17 දක්වා එන්නත් සතියක්....(වීඩියෝ)

ජන 11, 2022
  • එන්නත් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එය අද (11) සිට ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

    බූස්ටර් එන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන දුර්මත පිළිබඳව ජනතාව දැනුවත් කර , එන්නත විධිමත්ව හා පහසු වැඩපිළිවෙළක් ඔස්සේ ජනතාවට ලබාදීම මෙහි අරමුණයි.

    Latest News