කාබනික පොහොරවලින් සාර්ථක වී වගාවක් (වීඩියෝ)

ජන 12, 2022
  • අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරු භූමියේ සිදුකෙරුනු වී ගොවිතැන සාර්ථක ලෙස ඵලදරා තිබෙනවා.

    ඉහතලන අපද්‍රව්‍ය යොදාගෙන සාදාගත් කාබනික පොහොර මේ සඳහා යොදාගෙන තිබීම විශේෂත්වයක්. අක්කර 4ක පමණ භූමි ප්‍රමාණයක ඔවුන්, වී වගාවට අමතරව, බණ්ඩක්කා, මෑ කරල්, බෝංචි, ගස්ලබු, අඹ වැනි දෑ වගා කර තිබෙනවා. .

    Latest News