අගමැති යටතේ ශක්තිමත් ඉන්දු - ලංකා සබඳතාවක්

ඔක් 28, 2018

    නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ වඩාත් යහපත්, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවක් පවතිනු ඇතැයි, ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

    මහින්ද රාජපක්ෂ මැතිතුමා පත්කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බැවින්, රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයේ රැඳී සිටීමට කිසිඳු නෛතික පදනමක් නැතැයි, ඔහු පෙන්වා දෙයි.

    ඉන්දියාවේ වර්ල්ඩ් ඊස් වන් ප්‍රවෘත්ති නාලිකාව සමග නවදිල්ලි නුවර සිට සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සුබ්‍රමනියම් ස්වාමි මහතා මේ අදහස් පළ කළේය...

    Latest News