පක්‍ෂ-විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට තේ පැන් සංග්‍රහයක්,,,,(වීඩියෝ)

ජන 18, 2022
  • ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙන් පසු පක්‍ෂ-විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේ තේ පැන් සංග්‍රහයක් සංවිධාන කර තිබුණා.

    තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා....

    Latest News