එන්නත්කරණය සඳහා යොමුවන්න; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්....(වීඩියෝ)

ජන 18, 2022
  • සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සාමාජීය හා ආර්ථික කටයුතුවලට බලපෑමක් ඇති නොවන පරිදි රට ඉදිරියට ගෙන යා හැකි බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    මෙතෙක් එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට එන්නත්කරණය සඳහා යොමුවන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ....

    Last modified on අඟහරුවාදා, 18 ජනවාරි 2022 20:02

    Latest News