ආර්ථික අර්බුදයට රජය සාර්ථකව මුහුණ දෙනවා; අමාත්‍ය ඩලස්....(වීඩියෝ)

ජන 19, 2022
  • මෙරට ආර්ථික අර්බුදයට රජය සාර්ථකව මුහුණ දෙමින් සිටින බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

    ස්වෛරී බැඳුම්කර අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ගෙවීම එහි ආරම්භය බවයි, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ....

    තෙල් ආනයනය සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තිය සමිති එල්ල කළ චෝදනා සම්බන්ධ්‍යයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා....

    ඉදිරියේදී ඇති විය හැකි ආහාර ගැටලුවට අවශ්‍ය පියවර රජය ගෙන ඇති බවයි, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී සඳහන් කළේ....

    Latest News