කිතුණු දේවස්ථාන බෝම්බ සැකකරුගෙන් රහස්‍ය ප්‍රකාශයක්....

ජන 21, 2022

    බොරැල්ල ප්‍රදේශ‍යේ කිතුණු දේවස්ථානයක ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන, රැඳවුම් බාරයේ පසුවන සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද රහස්‍ය ප්‍රකාශයක් ලබාදුන්නා.

    ඒ, සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී. පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදුන් බවයි වාර්තා වන්නේ.

    Latest News