5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (22)....(වීඩියෝ)

ජන 21, 2022
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (22) පැවැත්වෙනවා.

    මෙම විභාගය 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා. කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොවන පරිදි විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි, විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    Latest News