හෙරොයින් රැගත් යාත්‍රාවක් නාවික හමුදා බාරයට....

ජන 24, 2022

    හෙරොයින් කිලෝ ග්‍රෑම් 330කට ආසන්න ප්‍රමාණයක් රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්ඩංගුවට ගනු ලැබ තිබෙනවා.

    ඒ, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම සිදු කළා. එහිදී සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිමට රැගෙන ඒමට නියමිතයි.

    Latest News