එළවළු මිල පහළට....(වීඩියෝ)

ජන 24, 2022
  • දිවයිනේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහළ යමින් පවතින බව වාර්තා වනවා.

    කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අද අඩු අගයක සටහන් වුණා. රට පුරා උඩරට එළවළු බෙදා හරිනු ලබන්නේ, කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයෙන්....

    Latest News