කප්පාදුවකින් තොරව විදුලිය ලබාදෙනවා; අමාත්‍ය ගාමිණි ලොකුගේ....(වීඩියෝ)

ජන 24, 2022
  • මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති තෙල් නෞකාව නිදහස් කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ අනුව කප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකි බවයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ. විදුලිය සම්බන්ධයෙන් පවතින අර්බුදය ගැන සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඊට ගාමිණි ලොකුගේ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්, මහ බැංකු නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

    Latest News