තනාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යතුමා හා තානාපති නියෝජිතයන් අතර මෙහි දී සුහඳ සාකච්ඡාවක් සිදුවිය.
මෙම අවස්ථාව සඳහා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු සහ ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.