නිදහස් දින රථවාහන සැලැස්ම.....

ජන 28, 2022

    74 වන ජාතික නිදහස් දින උළෙල කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

    එහි පෙරහුරු වැඩසටහන් හෙට (29) සිට ලබන 3 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. නිදහස් දින පෙරහුරු වැඩසටහන් හේතුවෙන් නිදහස් චතුරශ්‍රය අවට මාර්ග කිහිපයක් වසා තැබෙන අතර, මාර්ග කිහිපයක ගමනා ගමනය සීමා කෙරෙනවා. ඒ හෙට සිට ලබන 3 දක්වා පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ. එම නිවේදනය පහතින්.....

    Police px 900 28 01 22

    Police 02 px 900 28 01 22

    Police 03 px 900 28 01 22

    Police ma01 px 900 28 01 22

    Police ma02 px 900 28 01 22

    Police ma03 px 900 28 01 22

    Map02 px 900 28 01 22

     

     

     

     

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 28 ජනවාරි 2022 19:45

    Latest News