දෛනිකව වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවතත් ඉහළට....(වීඩියෝ)

ජන 31, 2022
  • සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද මධ්‍යම රාත්‍රීය දක්වා බලාත්මක වන පරිදි නිකුත් කර තිබූ, සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    මේ අතර මාස 4කට පසු මෙරටින් දෛනිකව වාර්තාවන කොවිඩි ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවතත් දහසේ සීමාව ඉක්මවා ගියා.....

    Latest News