කාබනික වගාව ප්‍රදේශ රැසක සාර්ථකව ක්‍රියාත්මකයි...(වීඩියෝ)

ජන 31, 2022
  • කාබනික වගාව දිවයින පුරා ප්‍රදේශ රැසක මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

    ඉදිරි පරම්පරාවට වස විසෙන් තොර ආහාර රටාවක් දයාද කිරීම වැඩපිළිවෙළේ මුලික අරමුණයි. වවුනියාව, පූනෑව සහ මැදවච්චිය යන ප්‍රදේශවල කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ වී වගාවන්හි අස්වනු නෙලීම ඊයේ සිදු කෙරුණා. ගොවීන් පවසන්නේ, කාබනික වගාවෙන් සරු අස්වැන්නක් හිමි වූ බවයි.....

    Latest News