අනතුරු 2කින් 6ක් මරුට....(වීඩියෝ)

පෙබ 01, 2022
  • රත්ගම. වැල්ලබඩ පන්සල පාර, දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වුණා.

    අනතුර සිදුවූයේ අද උදේ 11.30ට පමණ. මාතර සිට වවුනියාව දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ, පියා, මව, දියණිය සහ ඇයගේ සැමියායි. ඔවුන් වැල්ලබඩ පන්සල පාරේ පදිංචිකරුවන්. රත්ගම පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.....

    Latest News