ඒ අනුව මෙතෙක් ලියාපදිංචි නොකළ සියලු යාන්ත්‍රික කියත් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත රැගන ගොස් ලියාපදිංචි කළ යුතු වේ.
මේ බව නිවේදනය කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයයි.
යාන්ත්‍රික කියත් සඳහා ලබා දී තිබූ කාලය ලබන 15 වැනි දින තෙක් දීර්ඝ කෙරේ.