මෙම ණය වැඩසටහන වසර 3 ක් දක්වා ක්‍රියාත්මකව තිබිණ. ඒ අනුව එම කාලය වසර 4 ක් දක්වා දීර්ඝ කර ඇත.
ණය මුදලේ 6 වැනි වාරිකය නිකුත් කිරීමට නියමිත බව ද පැවසේ.
ජාත්‍යන්තර මූලය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 1.5 ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කෙරේ.