කාබනික වගාවන්හි අස්වනු නෙළීම ඇරඹේ....(වීඩියෝ)

පෙබ 18, 2022
  • ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික වගාවන්හි අස්වනු නෙළීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

    කාබනික පොහොර භාවිතයෙන් මෙවර වගා කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 572ක්. කෘෂිකර්ම උපදේශකගේ උපදෙස් සහ රජයෙන් ලබාදුන් දියර පොහොර හා තමන් විසින්ම සාදාගත් පොහොර භාවිතයෙන් මෙවර වගාවන් සිදු කළ බව ගොවීන් පවසනවා....

    Latest News