රෝගය ව්‍යාප්තවීමේ අවදානමට "බූස්ටර්" ගන්න; විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව...(වීඩියෝ)

පෙබ 18, 2022
  • දිස්ත්‍රික්ක 04ක ඉලක්කගත ජනගහනයෙන් 50%කට වැඩි පිරිසක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

    රෝගය ව්‍යාප්තවීමේ අවදානම අවම කරගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසයි, එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර කොවිඩ් 19 රෝගය වැළඳුණු 1,282ක් මෙරටින් අද (18) හඳුනා ගැනුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

    Latest News