විදුලිය කපන කාලසටහන මෙන්න

පෙබ 21, 2022

    අද (21) දිනය තුළ විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් කාලසටහනක් නිකුත් කර තිබේ.

    ඒ අනූව අද පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුල දිවයින පුරා පැය 02ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවයි එම කොමිසම පවසන්නේ.

    Power 01

    Power02

    Power03

    Power03

    Power03g

    Power04

     

    Latest News