අද රටපුරා පැය 4ක විදුලි කප්පාදුවක්

පෙබ 23, 2022

    අද දිනයේත් පැය 4 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ, A, B සහ C කලාපවලට පැය හතරකුත් විනාඩි 40ක කාලයක් අද විදුලිය කප්පාදු කෙරෙන අතර සෙසු කලාප සඳහා පැය හතරකුත් විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති බවයි.

    මෙගාවොට් 541 ක බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැතිවීමෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

    Latest News