අද (01) පැය 3ක විදුලි කප්පාදුවක්

මාර් 01, 2022

    සියලුම කාණ්ඩ සඳහා අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා අතර වේලාව තුළ පැය 3 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ , අතිරික්ත ඉල්ලුම කළමනාකරණ සඳහා අවශ්‍ය වුවහොත්, විනාඩි 30 සැලසුම් නොකළ විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි.

    විදුලිය විසන්ධි කරන ප්‍රදේශ සහ කාල සටහන සඳහා පිවිසෙන්න..

     

    https://cdn.newsfirst.lk/sinhala-uploads/2022/02/6a9e9b32-s-01-03-2022-powerinterruption-schedule.pdf

     

    Latest News