"ඇල්ල ඔඩිසි" ගමන් අරඹයි (වීඩියෝ)

මාර් 06, 2022
  • සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින්, මහනුවර සහ ඇල්ල අතර අධි සුඛෝපභෝගී දුම්රියක් ඊයේ (05) සිට ධාවනය කෙරෙනවා.

    එහි පළමු ගමන්වාරය සිදුකෙරුණේ. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහභාගීත්වයෙන්. මෙහි විශේෂත්වයවන්නේ සංචාරක ආකර්ෂණය සහිත සෑම ස්ථානයකම දුම්රිය මදවේලාවක් නතර කරමින් ගමන් කිරීමයි. මෙම අධි සුඛෝපභෝගී දුම්රිය සෑම දිනකම උදෑසන මහනුවර සිට ඇල්ල දක්වා ගමන්කර, සවස් කාලයේ යළි මහනුවරට පැමිණනෙවා. මෙම දුම්රිය පළමු පන්තියේ ආසන 176 ක් සහ දෙවන පන්තියේ ආසන 144 කින් සමන්විත වනවා. මීට අමතරව දුම්රිය තුළ ඉඩ පහසුකම් සහිත ආසන 70 කින් යුත් අවන්හලක් ද පවතිනවා.

    Latest News