ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පි බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්තවේ...(වීඩියෝ)

මාර් 06, 2022
  • ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලක මහතා අද (06) අභාවප්‍රාප්ත වුණා.

    1924 අගෝස්තු මස 02 වැනි දින උපත ලද ඒ මහතා මියයන විට 98 වැනි වියේ පසුවුණා. ජාතික රූපවාහිනියේ විකාශය වූ "විනෝද සමය" වැඩසටහනින් ඉතා විශාල ජනප්‍රියත්වයකට පත්වූ ඒ මහතා වේදිකා නාට්‍ය,  චිත්‍රපට ඇතුළු විශාල නිර්මාණ රැසකට රංගනයෙන් දායකත්වය දැක්වූ ජ්‍යෙෂ්ඨ කළාකරුවෙකි.

    Last modified on ඉරිදා, 06 මාර්තු 2022 18:57

    Latest News