ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ ...

මාර් 08, 2022

    ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්.පී.පාලිත ප්‍රනාන්දු මහතා පත් කෙරේ.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ලිපිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පාලිත ප්‍රනාන්දු මහතා වෙත භාර දෙනු ලැබිණ.

    Latest News