මෙම ජලාශය යටතේ කුඹුරු හෙක්ටයාර 2500ක් සඳහා යල මහ දෙකන්නයටම ජලය නිකුත් කරනු ලබනවා. මෙවර යල කන්නය සඳහා කිසිදු හිඟයකින් තොරව ගොවි ජනතාවට ජලය ලබාදිය හැකි බවයි, මහවැලි නිලධාරීන් පවසන්නේ.
පොළොන්නරුව දිස්ත්රික්කයේ මහවැලි බී හා සී කලාපවලට පවතින අධික වර්ෂාව සමඟ පිඹුරත්තෑව හා මාදුරුඔය ජලාශය වාන් දැමීමට ආරම්භ වී තිබෙනවා.