අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

මාර් 16, 2022

    අද (16) දිනයේ විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.

    ඒ අනූව ABCDEFGHIJKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

    එසේම, PQRSTUVW යන සෙසු කලාප සඳහා උදෑසන කාලයේ පැය 3ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 16 මාර්තු 2022 11:39

    Latest News