ජලාශයේ වේල්ලේ උස අඩි 135ක් වන අතර, අද උදෑසන වනවිට ජල මට්ටම අඩි 57ක් දක්වා පහළ බැස තිබෙනවා. දැනට පවතින ජලයෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සඳහා ජලය යොදා ගැනෙනවා.
මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් ශීඝ්ර ලෙස පහළ බසිමින් පවතින බව, ජලාශ බාර ඉංජිනේරුවන් සඳහන් කරනවා.