එම ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගුවන් තොටුපල අපගමන බද්ධ 50%කින් අඩු කිරීම සඳහා වන පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කළ බවයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. ලබන 27 වැනි දින සිට වසරක කාලයක් සඳහා එය ක්‍රියාත්මකයි....
රත්මලාන ගුවන් තොටුපලින් කාලසටහන්ගත ගුවන් ගමන්, ආරම්භ කරනු ලබන ගුවන් සමාගම්වලට සහන ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.